
2016දී නිර්දේශ කරන ලදී![]()
![]()
සාමාන්‍යයෙන් හෙක්ටයාරයකින් ටොන් 3.5-4.5 අස්වැන්නක් ලබාගත හැක.
අස්වනු නෙලීමට දින85ක් ගත වේ. මාස 2 1/2
* පත්‍ර කොපුවේ පාට කොල. ![]()
* පත්‍රයේ පාට කොල.![]()
* පත්‍ර තලය සිනිදුයි .![]()
* ශාකයේ උස මිටි – 48cm – 55cm![]()
* කරල් විහිදීම හොදින්
* වී ඇටයේ පාට පිදුරු පාට.
* වී ඇටයේ දිග දිගැටි.
* වී ඇට වල හැඩය තර්කු.![]()
* සහල් වල පාට සුදු.
* වී ඇටයේ නන්ඩුව සමහර විට පිහිටා ඇත.![]()


බිත්තර වී දැන් ලබාගත හැක.
පැමිණි ලබාගැනීමට – CS Agro ( පොල්කොටුව )
www.csagrolk.com



