දෙමුහුන් පිපිඤ්ඤා සඳහා දේශීය මෙන්ම විදේශීයව ඉතා ඉහළ ඉල්ලුමක් පවති දැනට ශ්‍රි ලංකාවේ හරිතාගාර ගොවීන් අතර ප්‍රචලිතව පවතින onesh බොනා පීඩ් දෙමුහුන් පිපිඤ්ඤා ඔබත් වගාකොට ඉහළ ආදායමක් උපයාගන්න.
විස්තර
- ඵලයේ ප්‍රමාණය. 15cm-20cm
- ඵලයෙහි ස්කන්ධය 100g – 250g
- අස්වනු නෙලීමට ගතවන කාලය දින 35 – 40
- එක් වැලකින් ලබාගත හැකි අස්වැන්න කිලෝ 5 – 8 Kg
- * වෙළෙඳපොළ අවශ්‍යතාවය අනුව සකසා ගත හැක

Details
- Germination Percentage – 94%
- Minimum Purity Percentage – 99%
- Variety – Bona Fide
- Net Weight – 10g
- F1 Hybrid


🌱 Get the Best Salad Cucumber Seeds at CS Agro!
At CS Agro, we supply premium quality Seeds at competitive prices. Whether you’re a commercial farmer or a backyard grower, we have the right products and advice to support your success.
📍 Visit us today at your local CS Agro store, call us at 011 2 841 996 Or Visit www.csagrolk.com
📦 Delivery available




