විස්තර
- ආනයනික දෙමුහුම් වම්බටු ප්‍රභේදයක් වන මෙය තද රෝග වලට හොඳ ප්රතිරෝධීතාවයක් දක්වයි.
- සුදු ඉරි සහිත දම් වර්ණය සහිතය.
- ගෙඩියක් ග්‍රෑම් 150 ක් බර සහිත වේ.
- දිග සෙන්ටිමීටර් 24 හා පළල සෙන්ටිමීටර් 4කින් යුක්ත වේ.
- දින 60 හෝ 65 කින් අස්වැන්න නෙලීමට හැකිය.
- අක්කරයට බීජ ග්‍රෑම් 30 – 40 ක් අතර අවශ්‍ය වේ.
- ග්‍රෑම් එකක බීජ 150 – 200 ක් අතර පවතී
- අස්වැන්න අක්කරයට කිලෝග්‍රෑම් 18000 – 20000 අතර වේ.

Details
- This is an imported hybrid eggplant variety that is resistant to severe diseases.
- It is purple in color with white stripes.
- A fruit weighs 150 grams.
- It is 24 centimeters long and 4 centimeters wide.
- It can be harvested in 60 or 65 days.
- 30 – 40 grams of seeds are required per acre.
- One gram contains 150 – 200 seeds.
- The yield is between 18000 – 20000 kilograms per acre.

🌱 Get the Best Brinjal Seeds at CS Agro!
At CS Agro, we supply premium quality Seeds at competitive prices. Whether you’re a commercial farmer or a backyard grower, we have the right products and advice to support your success.
📍 Visit us today at your local CS Agro store, call us at 011 2 841 996 Or Visit www.csagrolk.com
📦 Delivery available




