Details
- This is an imported hybrid eggplant variety that has good resistance to diseases.
- The eggplant is purple in color with white stripes, weighs about 180 grams, is 25 centimeters long and 3 centimeters wide.
- 30-40 grams of seeds are sufficient per acre.
- Harvesting can be done in 60 or 65 days.
- The yield can be between 18000-20000 kilograms per acre.


විස්තර
- ආනයනික දෙමුහුම් වම්බටු ප්රබේදයක් වන මෙය රෝග වලට හොද ප්රතිරෝදිතාවයක් දක්වයි.
- සුදු ඉරි සහිත දම් වර්ණය , ග්රෑම් 180 පමණ බරකින් යුක්ත , දිග සෙන්ටිමීටර් 25 හා පළල සෙන්ටිමීටර් 3 අතර යන වම්බටු දැකගත හැක.
- අක්කරයට බීජ ග්රෑම් 30-40 අතර ප්රමාණවත්ය.
- දින 60 හෝ 65 කින් අස්වැන්න නෙලිය හැක.
- අස්වැන්න අක්කරයට කිලෝග්රෑම් 18000-20000 අතර ප්රමාණයක් නෙලා ගත හැකිය.

🌱 Get the Best Brinjal Seeds at CS Agro!
At CS Agro, we supply premium quality Seeds at competitive prices. Whether you’re a commercial farmer or a backyard grower, we have the right products and advice to support your success.
📍 Visit us today at your local CS Agro store, call us at 011 2 841 996 Or Visit www.csagrolk.com
📦 Delivery available




