Best Seeds Daiya F1 Hybrid Chili Seeds දයියා දෙමුහුම් බීජ 🌶️

Details

  • This is an imported variety of chili, a valuable crop for farmers and gardeners a like
  • It has 5 – 6 cm long pods that range in color from dark green to bright red.
  • Harvest can be done in 60 or 65 days.
  • Panting in well-drained soil and in a sunny location will yield higher yields.
  • Seed rate 120-150 grams per acre
  • 100 – 120 seeds per gram
  • Nursery period 14 – 21 days

විස්තර

  • ආනයනික මිරිස් ප්‍රභේදයක් වන මෙය, ගොවීන්ට මෙන්ම ගෙවතු වගා කරුවන්ටද අගනා බෝගයකි.
  • තද කොළ පැහැයේ සිට දීප්තිමත් රතු පැහැයක් දක්වා වර්ණ සංක්‍රමණය වන සෙන්ටිමීටර් 5 – 6 ප්‍රමාණයේ කරල් සහිතය.
  • දින 60 හෝ 65 කින් අස්වැන්න නෙලීමට හැකිය.
  • හොඳින් ජලය බැසයන පසක පැල කිරීම හා හොඳින් හිරු එලිය ලැබෙන ස්ථානයක තැබීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැක.
  • අක්කරයකට බීජ ග්‍රෑම් 120 – 150 අතට වේ.
  • ග්‍රෑම් එකක බීජ 100 -120 අතර ප්‍රමාණයක් ඇත.
  • තවාන් කාලය දින 14 – 21 අතර වේ.

🌱 Get the Best Chili Seeds at CS Agro!

At CS Agro, we supply premium quality Seeds at competitive prices. Whether you’re a commercial farmer or a backyard grower, we have the right products and advice to support your success.

📍 Visit us today at your local CS Agro store, call us at 011 2 841 996 Or Visit www.csagrolk.com
📦 Delivery available

CS Agro
CS Agro
Articles: 7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *