Onesh F1 Hybrid Cucumber Bona Fide Seeds දෙමුහුම් පිපිඤ්ඤ බීජ

දෙමුහුන් පිපිඤ්ඤා සඳහා දේශීය මෙන්ම විදේශීයව ඉතා ඉහළ ඉල්ලුමක් පවති දැනට ශ්‍රි ලංකාවේ හරිතාගාර ගොවීන් අතර ප්‍රචලිතව පවතින onesh බොනා පීඩ් දෙමුහුන් පිපිඤ්ඤා ඔබත් වගාකොට ඉහළ ආදායමක් උපයාගන්න.

විස්තර

  • ඵලයේ ප්‍රමාණය. 15cm-20cm
  • ඵලයෙහි ස්කන්ධය 100g – 250g
  • අස්වනු නෙලීමට ගතවන කාලය දින 35 – 40
  • එක් වැලකින් ලබාගත හැකි අස්වැන්න කිලෝ 5 – 8 Kg
  • * වෙළෙඳපොළ අවශ්‍යතාවය අනුව සකසා ගත හැක

Details

  • Germination Percentage – 94%
  • Minimum Purity Percentage – 99%
  • Variety – Bona Fide
  • Net Weight – 10g
  • F1 Hybrid

🌱 Get the Best Salad Cucumber Seeds at CS Agro!

At CS Agro, we supply premium quality Seeds at competitive prices. Whether you’re a commercial farmer or a backyard grower, we have the right products and advice to support your success.

📍 Visit us today at your local CS Agro store, call us at 011 2 841 996 Or Visit www.csagrolk.com
📦 Delivery available

CS Agro
CS Agro
Articles: 7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *