Best Seeds Raveena Hybrid Brinjal Seeds , රවීනා වම්බටු බීජ 🍆

Details

  • This is an imported hybrid eggplant variety that has good resistance to diseases.
  • The eggplant is purple in color with white stripes, weighs about 180 grams, is 25 centimeters long and 3 centimeters wide.
  • 30-40 grams of seeds are sufficient per acre.
  • Harvesting can be done in 60 or 65 days.
  • The yield can be between 18000-20000 kilograms per acre.

විස්තර

  • ආනයනික දෙමුහුම් වම්බටු ප්‍රබේදයක් වන මෙය රෝග වලට හොද ප්‍රතිරෝදිතාවයක් දක්වයි.
  • සුදු ඉරි සහිත දම් වර්ණය , ග්‍රෑම් 180 පමණ බරකින් යුක්ත , දිග සෙන්ටිමීටර් 25 හා පළල සෙන්ටිමීටර් 3 අතර යන වම්බටු දැකගත හැක.
  • අක්කරයට බීජ ග්‍රෑම් 30-40 අතර ප්‍රමාණවත්ය.
  • දින 60 හෝ 65 කින් අස්වැන්න නෙලිය හැක.
  • අස්වැන්න අක්කරයට කිලෝග්‍රෑම් 18000-20000 අතර ප්‍රමාණයක් නෙලා ගත හැකිය.

🌱 Get the Best Brinjal Seeds at CS Agro!

At CS Agro, we supply premium quality Seeds at competitive prices. Whether you’re a commercial farmer or a backyard grower, we have the right products and advice to support your success.

📍 Visit us today at your local CS Agro store, call us at 011 2 841 996 Or Visit www.csagrolk.com
📦 Delivery available

CS Agro
CS Agro
Articles: 7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *