Best Seeds Josefina Hybrid Brinjal Seeds , ජොසෙෆිනා වම්බටු බීජ 🍆

විස්තර

  • ආනයනික දෙමුහුම් වම්බටු ප්‍රභේදයක් වන මෙය තද රෝග වලට හොඳ ප්‍රතිරෝධීතාවයක් දක්වයි.
  • සුදු ඉරි සහිත දම් වර්ණය සහිතය.
  • ගෙඩියක් ග්‍රෑම් 150 ක් බර සහිත වේ.
  • දිග සෙන්ටිමීටර් 24 හා පළල සෙන්ටිමීටර් 4කින් යුක්ත වේ.
  • දින 60 හෝ 65 කින් අස්වැන්න නෙලීමට හැකිය.
  • අක්කරයට බීජ ග්‍රෑම් 30 – 40 ක් අතර අවශ්‍ය වේ.
  • ග්‍රෑම් එකක බීජ 150 – 200 ක් අතර පවතී
  • අස්වැන්න අක්කරයට කිලෝග්‍රෑම් 18000 – 20000 අතර වේ.

Details

  • This is an imported hybrid eggplant variety that is resistant to severe diseases.
  • It is purple in color with white stripes.
  • A fruit weighs 150 grams.
  • It is 24 centimeters long and 4 centimeters wide.
  • It can be harvested in 60 or 65 days.
  • 30 – 40 grams of seeds are required per acre.
  • One gram contains 150 – 200 seeds.
  • The yield is between 18000 – 20000 kilograms per acre.

🌱 Get the Best Brinjal Seeds at CS Agro!

At CS Agro, we supply premium quality Seeds at competitive prices. Whether you’re a commercial farmer or a backyard grower, we have the right products and advice to support your success.

📍 Visit us today at your local CS Agro store, call us at 011 2 841 996 Or Visit www.csagrolk.com
📦 Delivery available

CS Agro
CS Agro
Articles: 7

Leave a Reply

Your email address will not be published. Required fields are marked *