
Details
- This is an imported variety of chili, a valuable crop for farmers and gardeners a like
- It has 5 – 6 cm long pods that range in color from dark green to bright red.
- Harvest can be done in 60 or 65 days.
- Panting in well-drained soil and in a sunny location will yield higher yields.
- Seed rate 120-150 grams per acre
- 100 – 120 seeds per gram
- Nursery period 14 – 21 days


විස්තර
- ආනයනික මිරිස් ප්රභේදයක් වන මෙය, ගොවීන්ට මෙන්ම ගෙවතු වගා කරුවන්ටද අගනා බෝගයකි.
- තද කොළ පැහැයේ සිට දීප්තිමත් රතු පැහැයක් දක්වා වර්ණ සංක්රමණය වන සෙන්ටිමීටර් 5 – 6 ප්රමාණයේ කරල් සහිතය.
- දින 60 හෝ 65 කින් අස්වැන්න නෙලීමට හැකිය.
- හොඳින් ජලය බැසයන පසක පැල කිරීම හා හොඳින් හිරු එලිය ලැබෙන ස්ථානයක තැබීමෙන් වැඩි අස්වැන්නක් ලබා ගත හැක.
- අක්කරයකට බීජ ග්රෑම් 120 – 150 අතට වේ.
- ග්රෑම් එකක බීජ 100 -120 අතර ප්රමාණයක් ඇත.
- තවාන් කාලය දින 14 – 21 අතර වේ.

🌱 Get the Best Chili Seeds at CS Agro!
At CS Agro, we supply premium quality Seeds at competitive prices. Whether you’re a commercial farmer or a backyard grower, we have the right products and advice to support your success.
📍 Visit us today at your local CS Agro store, call us at 011 2 841 996 Or Visit www.csagrolk.com
📦 Delivery available




